Divaina - ලංකා බැංකුවේ මාලදිවයින් ශාඛාව වසර 40ක විශිෂ්ට සේවය සමරයි

newluhundu19

e5

965x87px Web Banner Cvd new

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 bp2
 
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම බැංකුව වන ලංකා බැංකුව 2021 මැයි 7 වන දින මාලදිවයින තුළ 40 වසරක තම සේවා කාලය සම්පූර්ණ කිරීමට නියමිතය. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය නඟාසිටුවීමට ඉතා වැදගත් සේවාවක් ඉටුකරන විදේශීය ශාඛාවක් වන BOC මාලදිවයින් ශාඛාව, මාලදිවයින තුළ බැංකු හා මූලය වසේවා සැපයුම්පකරුවකු ලෙස සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.
 
 BOC ලන්ඩන් ශාඛාවෙන් පසුව ලංකා බැංකුවේ වගෝලීය ව්‍යාප්තිය සනිටුහන් කරමින් එහි දෙවන විදේශීය ශාඛාව වලස BOC මාවේ ශාඛාව 1981 වසවර් දී විවෘත කෙරුණු අතර ඉන්පසුව ලංකා බංකුව භූගෝලීය වශවයන් වෙන්නායි සහ සීෂෙල්ස් දක්වා වයාප්තත වී ඇත. මාලදිවයින තුළ මෙහෙයුම් කටයුතු ඉතා සාර්ථකව පවත්වා ගෙන යන ලංකා බැංකුව තම දෙවන මාලදිවයින් ශාඛාව 2019 වසවර් දී හල්හුමාලේ හි විවෘත කළේය. මෙය ලංකා බැංකුව මෙරටට ඉහළ විදේශ විනිමයක් උපයා දෙමින්, තමන්ගේම විදේශීය ආයතනික සහ ශාඛා ජාලයක් සමඟ ශක්තිමත්ව ගෝලීය පැවැත්මක් තහවුරු කරගැනීමට කදිම උදාහරණයකි.
 
 මේ වන විට ලංකා බැංකුව සිය විදේශීය ජාලය ලන්ඩන්, මාලදිවයින (මාලේ සහ හුල්හුමාලේ), වෙන්නායි සහ සීෂේස් දක්වා වයාප්තත කර ඇති අතර වර්තමානය වනවිට BOC සන්නාමය යටතේ විදේශීය ආයතනික සහ ශාඛා 5ක් ක‍්‍රියාත්මක වේ.

 

bp
  

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles