Divaina - මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව මුදල් ඇමැතිට පිළිගන්වයි

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

we mahajana banuwaමහජන බැංකුවේ 2018 වසරේ ප‍්‍රගතිය ඇතුළත් වාර්ෂික වාර්තාව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත පිළිගැන්වීම මහජන බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා අතින් පසුගියදා මුදල් අමාත්‍යංශයේදී සිදු කෙරිණි.
 
 
මෙම අවස්ථාවට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ආර්.දේශප‍්‍රිය, මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රසිත ගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (බැංකු මෙහෙයුම්) බොනිෆස් සිල්වා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මානව සම්පත් හා නීති) රොහාන් පතිරගේ, මූල්‍ය ප‍්‍රධානි අසාම් ඒ. අහමඞ් යන මහත්වරුන්ද සහභාගි වූහ.


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles