Divaina - සල්ලි තියෙනවා නම් යමු අභ්යාවකාශ්යට.... ටිකට් ගන්නේ මෙහෙමයි
-
-
-
Hits: 568
-
Hits: 568
ලංකාවේ පෙම ප්‍රංශයේදී ලෙයින් තෙත්වෙයි... චිත්‍රපටියක් නොවේ සත්‍ය කථාවක්...
විනෝද චාරිකා යෑම, නිදහසේ පෙම් සුව විඳීමට මොවුහු පුරුදුවී සිටියහ. පුදුමය මෙම තරුණියන් දෙදෙනාගේම පෙම්වතුන් කුකුල් කේන්ති කාරයන් වීමයි. පොඩි හෝ වරදක් දුටු කල මෙම පෙම්වතුන් දෙදෙනා තම පෙම්වතියන්ට පහර දුන්නේ තිරිසනුන් මෙන්ය. ආදරය වෙනුවෙන් ඒ සියල්ල විඳ දරාගෙන සිටීමට මෙම තරුණියන් දෙදෙනා පුරුදුවී සිටියාය....
කි‍්‍රකට් කණ්ඩායම ඇතුලේ වෙනම Born Again කණ්ඩායමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කරනා ශම්මි ද සිල්වා, සමන්ත අල්ගම, ජෙරම් ජයරත්න, ඈෂ්ලි ද සිල්වා, අසන්ත ද මෙල් ආදි පිරිස කල්ලියේ ප්‍රධානම සාමාජිකයන්ය. මෙම කල්ලියේ න්‍යායාචාර්යවරයා බෝර්න් අගේන් (Born Again) පල්ලියේ පාදිලියෙකි. රාගම ක්‍රීඩා සමාජයට සම්බන්ධ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලයෙක් වන ‘පාස්ටර් ජෙරම්’ ලෙස...
රස්සාවට මිනී කපා පෝයදාට සිල් රකිනා ගල්ගමුවේ හේරත් මාමා
‘‘මේ වෙනකොට මගේ අතින් මිනී හත් අටදාහක් කපල ඇති.’ ඔය මත්පැන්වලට ඇබ්බැහිවෙලා මැරෙන අයගේ ලිවර් එක පොඩිවෙලා කළුවෙලා තියෙන්නෙ. බලන්න කැතයි. නිරෝගිමත් අයගේ අක්මාව තනිකරම ලේ කැල්ලක් වගේ තියෙන්නෙ, පිරිසිදුයි. ජීවිතය හානි කරගැනීමට වසවිස පානය කිරීමට පෙළඹුණද අවසානදී පවා ඔවුන් ජීවිතය යදින බව හේරත් මාමා කියන්නේ අත්දැකීමෙනි....
ශී‍්‍ර ලාංකේය සංගීතයේ කේමදාස ලකුණ
වාණිජ සිනමා කර්මාන්තය උදෙසා ගීත නිර්මාණයේදී ඊට අවශ්‍ය ආකෘතිය සහ භාව ප්රකාශනය නිර්මාණය කළා විනා ”ප්රබුද්ධ-පීචං” වාදයක් ඔහු තුළ නොතිබිණ. අවශ්‍ය විටෙක අමරදේවයෝද, නන්දා මාලනීද, ලතා හෝ ඇන්ජලින්ද, ටී.එම්. හෝ අයිවෝද, ජෝති, එම්.එස්. හෝ ප්‍රෙඞී සිල්වාද සිය නිර්මාණ සඳහා ළං කර ගන්නට ඔහු පසුබට...
ඇඟේ කෑලි කුඩු වලට විකුණා කුඩු වෙන්නටම මත්වූ මහරගම කුඞ්ඩා
මතට ඇබ්බැහි වී තාරුණ්‍යයේ කෙළිලොල් බව විනාශ කරගනිමින් තමාගේ ශරීරයේ ඇති වටිනා ඉන්ද්‍රියන් විකුණා එයින් ලබා ගන්නා ලද සම්පූර්ණ මුදල් මත්කුඩු සඳහා වියදම් කර එම මුදල නාස්ති වී ගිය පසු සොරකමට පුරුදුව පොලිස් භාරයට පත්වූ තරුණයෙක් පිළිබඳව මහරගම පොලිස් ස්ථානයෙන් වාර්තා වේ.
2020 වසරේ වැඩිම ආදායම ලැබූ අවුරුදු 9 ක දරුවෙක්
2020 වසරේ යූටියුබ් නාලිකාව ඔස්සේ වැඩිම ආදායම උපයන්නා ලෙසින් වාර්තාගතව සිටින්නේ ‘‘රයන් කාජි ’’ නමැති දරුවෙක්. ඔහුගේ වයස අවුරුදු 9 යි. රයන් කාජිගේ සැබෑ නම ‘‘රයන් ගුවාන් ’’ වුණත් ඔහුගේ මව විසින් යූ ටියුබ් නාලිකාවට ගැළපෙන අන්දමින් ‘‘රයන් කාජි ’’ යනුවෙන් එය වෙනස් කර තිබේ....