Divaina - ජාන මගින් වැළඳුන හෝ කල්ගත වුණ රෝග පවා සුවපත් කරගැනීමට වහාම ඉදිරිපත් වන්න

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

suwa1 5 - ලෙඩ සුවකරන අරුම පුදුම වතුර 35 වැනි කොටස
 
 ඔබ හෝ ඔබගේ පවුලේ අයවලූන් ඇතු`ඵ සමීපතමයින් කිසියම් රෝගයකින් පීඩා විඳිනවාද? දියවැඩියාව, පිළිකාව, රුධිරයේ ආම්ලිකභාවය, අධිරුධිර පීඩනය, මොළයේ නහරවල ලේකැටි සිරවීම, මේදය අධික බව, දෑත් දෙපා හිරිවැටීම, නින්ද නොයාම, හදවත් රෝග, වකුගඩු රෝග, අක්මා රෝග, දද, කසාන, අසාත්මිකතාව, ඉරුවාරදය, ස්ථුලභාවය, ඇදුම, මළබද්ධය, මතක නැති වීම, ඕටිසම්, ඇල්සයිමර් රෝගය, ඩිමෙන්ෂියා, පාර්කින්සන් රෝගය, සුව නොවන කොන්දේ අමාරු, ආතරයිටිස්, ඔස්ටියෝ ආතරයිටිස්, පොතු කබර, සුදු කබර වැනි පිරිහෙනසු`ඵ රෝග ඇතුලූ ඕනෑම රෝග එකක් හෝ කිපයක් ඔවුන් සතු නම් එම රෝග වලින් සම්පූර්ණයෙන්ම ගළවා ගැනීම සඳහා මෙතෙක් පානය කළ ජලය සම්පූර්ණයෙන්ම නවතා ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය සවිබල ගැන්වෙන ප‍්‍රතිඔක්සිකාරක ශක්තිමත් කරන ශරීරයේ නිදහස් ඛණ්ඩක මගින් ෙසෙල වලට සිදුවන හානිය වළක්වන ශරීරය ආම්ලිකවීම නවතාලන කෝටි ප‍්‍රකෝටි ගණන් ෙසෙල වලට අවශ්‍ය ජල ප‍්‍රමාණය ලබාදෙන ශරීරයේ විෂ ඉතා ඉක්මනින් පිටකරන ඉතාම බලවත් සක‍්‍රිය ජල ප‍්‍රභේදයක් වන කැන්ගන් පානීය ජල ප‍්‍රභේදයට මාරුවීම කළ යුතු වෙයි.
 
 මෙම කැන්ගන් ජල ප‍්‍රභේද නිෂ්පාදන කරනු ලබන්නේ ජපානයේ නිපදවන ලද ‘‘එනජික්’’ වර්ගයේ ජල විද්‍යුත් විච්ෙඡ්දක උපකරණයක් මගින්. එම උපකරණය ජපානයේ වෛද්‍යවරුන් සහ විශේෂඥයින් කණ්ඩායමක් විසින් 24 වසරක් පුරා අඛණ්ඩව කරන ලද සාමූහික පර්යේෂණයක අතිසාර්ථක ප‍්‍රතිඵලයකි.
 
 මෙය 2016 වසරේදී මාතර රාහුල හරස් පාරේ, එවකට ඉංජිනේරුවරයෙකු වු පසුව පෞද්ගලිකව වෛද්‍ය විද්‍යාව හැදෑරූ වෛද්‍ය එල්. ගුණරත්න මහතා විසින් මෙරටට හඳුන්වා දී මේ වන විට දහස් ගණන් රෝගීන් නිරෝගී වෙමින් විශිෂ්ඨ ප‍්‍රතිඵල
 
 ලබාගන්නා කැන්ගන් ජල ප‍්‍රතිකාර ක‍්‍රමවේදය වෙයි.
 
 ගුණරත්න මහතා විසින් මිනිස් ශරීරයේ ඞී.එන්.ඒ. ස්කෑන් පරීක්ෂණ මගින් ඉතා ඉක්මණින් පවතින රෝග සහ ඉදිරියේදී වර්ධනය වීමට නියමිත රෝග පවා හඳුනාගෙන රෝගයට නොව රෝගය නිර්මාණය වීමට ඇතිවු හේතුවට ඒවලේම ප‍්‍රතිකාර කර සුවපත් කරලීමේ ක‍්‍රියාවලියක් ද සිදුකරනු ලබයි.
 
 රුසියානු නවීන තාක්ෂණයෙන් යුතු මෙම ඞී.එන්.ඒ. ස්කෑන් පරීක්ෂණ යන්ත‍්‍රයට නවීන ජපන් තාක්ෂණය යොදා කරන ලද පර්යේෂණයක සාර්ථක ප‍්‍රතිඵලයක් ලෙස මෙම යන්ත‍්‍රයෙන් සුවකිරීමේ ක‍්‍රමයකට එවෙලේම බොහෝ රෝගයන් සුවපත් කරනු ලබයි.
 
 (මීට පෙරද කැන්ගන් ජල ප‍්‍රතිකාර ක‍්‍රමවේදය සහ ඞී.එන්.ඒ. ස්කෑන් පරීක්ෂණය පිළිබඳව අප පාඨක භවතුන් දැනුවත් කර ඇති අතර නැවතත් මතක් කර දෙන්නේ නව පාඨක භවතුන්ගේ  දැනගැනීම් පිණිසය.)
 
 අප අද ඔබට ඉදිරිපත් කරන්නේ ගාල්ල මිරිස්සේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරයක් පවත්වාගෙන යන එක් මහත්මියක් ඞී.එන්.ඒ. ස්කෑන් පරීක්ෂණ යන්ත‍්‍රයෙන් සහ කැන්ගන් ජල පානයෙන් ඇයගේ රෝග සුවපත් කරගත් ආකාරයයි. ඇය ප‍්‍රකාශ කරන්නේ...
 
 ‘‘මීට වසරකට පමණ කලින් මට පේ‍්‍රෂර් (අධි රුධිර පීඩනය) හැදුණා. ඒ සඳහා බෙහෙත් ගනිමින් සිටියදී මගේ වම් අතේ හිරිවැටීමක් වගේම තද වීමක් හැදුණා. ඊට පස්සේ ඔලූවේ වම්පස හිරිවැටීමක් ඇතිවුණා. නින්ද යන්නෙත් නැතුව ගියා. නිතර ක්ලාන්ත ගතිය වගේ රෝගත් හටගත්තා. මම විශේෂඥ වෛද්‍යවරුන්ට පෙන්වා බෙහෙත් ගත්තා. බෙහෙත් ගන්නකොට අඩුවෙනවා. ආයිත් හැදෙනවා.
 
 මේ අතරේදී මට කැන්ගන් ජලය ගැන දැනගන්න ලැබී වෛද්‍ය ගුණරත්න මහතාට දුරකථනයෙන් 0777 362 860 යන දුරකථන අංකයට කථා කර මගේ රෝග ගැන පැවසුවා. ඒ මහතා කීවේ දිනයක් වේලාවක් නියම කරගෙන පැමිණෙන ලෙසයි.
 
 අදාළ දිනයේදී වෛද්‍ය ගුණරත්න මහතා හමුවී ඞී.එන්.ඒ. ස්කෑන් පරීක්ෂණයට සහභාගී වුණා. මාව පරීක්ෂා කර රෝග හඳුනාගැනීමෙන් අනතුරුව එම යන්ත‍්‍රයෙන්ම සුවකිරීමේ ක‍්‍රමයක් සිදුකර හිසේ සහ අතේ තිබූ අසනීප ඒ මොහොතේම සුවපත් කළා. මට ඒක හිතාගන්නත් බැරි දෙයක් වුණා. ගුණරත්න මහතා පැවසුවේ කැන්ගන් ජලය නොකඩවා පානය කර මෙම සුවපත් වීම දිගටම පවත්වා ගෙන යාමට උත්සාහ ගන්නා ලෙසයි.
 
 දැන් මම බොන්නේ කැන්ගන් ජලය පමණයි. මට හොඳින් නින්ද යනවා. කෑම ගන්නත් අපහසුවක් නෑ. මගේ සිය`ඵ අසනීප සුවයි. මම දැන් කිසිම බෙහෙතක් බොන්නේ නැහැ. මම වෛද්‍ය ගුණරත්න මහතාට ගොඩක් පිං දෙනවා මට
 
 වගේම අනිත් අයගේත් අසනීප සුවකර ගැනීම සඳහා මේ කරන සේවයට.
 
 පාරම්පරිකව ජාන මගින් වැළඳුනා යැයි සැක සිතන රෝග හෝ කාලාන්තරයක් තිස්සේ සුව නොවන රෝගවලින් දුක්විඳින අය, තවදුරටත් වදවේදනා නොවිඳ වෛද්‍ය ගුණරත්න මහතා අමතා අවශ්‍ය කරුණු කාරණා ඉටුකර ගැනීමෙන් පූර්ණ සුවයක් ලබාගත හැකි බව දීර්ඝ කාලයක් මේ පිළිබඳව ලද අත්දැකීම් ඇති අප ද දැඩි ලෙස විශ්වාස කරන්නෙමු.
 
 (ලබන සතියේ තව කොටසක්)
 
 එල්. ගුණරත්න සමග සාකච්ඡා කළේ  අමරසිංහ මාලගේ

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles