Divaina - මාස 5න් දියවැඩියාවට ස්ථීර සුවය

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

weda2 1අපේ වෙද පරම්පරාව ක‍්‍රි.පූ. 1 වන සියවසේ වළගම්බා යුගය දක්වා අතීතයකට දිව යනවා. අප වෙද පරම්පරාව වැදි පරපුරකින් පැවත එන්නක්. මිනිසාට වැළඳෙන සියලූ රෝග සුව කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ පරම්පරාවෙන් පරම්පරාවට පැවත ආ ප‍්‍රතිකාර අප සතුව තිබෙනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි පාරම්පරික හෙළ වෙදකම තුළ ඉතා විස්මයජනක ප‍්‍රතිකාර ක‍්‍රම තිබෙනවා රෝග සුව කිරීම සඳහා. අප ප‍්‍රතිකාර සඳහා යොදා ගන්නේ එම පාරම්පරික ප‍්‍රතිකාර විධියි.
 
 ඕනෑම රෝගයක් වැළඳුණු රෝගියෙක්ට අප ප‍්‍රතිකාර කර සුව කරනවා. දියවැඩියාව සඳහාත් අප සතුව සුවිශේෂී ඖෂධ තිබෙනවා. අප රෝගියා පරීක්ෂා කර බලා ඔහුට හෝ ඇයට නියම කරන ප‍්‍රතිකාර නියමිත ආකාරයෙන් ලබා ගත්තොත් මාස 5ක් වැනි කෙටි කාලයකින් රෝගී තත්ත්වය සුවකර ගැනීමට හැකියාව තිබෙනවා. එලෙස මෙම රෝගීන් දහස් ගණනක් අපගෙන් ප‍්‍රතිකාර ගෙන තම රෝග සුවකරගෙන තිබෙනවා.
 
 ඇතැම් අයට මෙම දියවැඩියාව රෝගය ජාන තුළින්ම ඇතිවන අවස්ථා තියෙනවා. ඒ වගේම සිරුරේ දිය ගතිය වැඩිවීම සහ ස්ථුලතාව වැඩිවීමද විශේෂයෙන් ක්ෂණික ආහාර ගැනීම සහ ආහාර දිරවීමේ අඩුපාඩුකම් නිසාද මෙම රෝගය වැළඳීමේ හැකියාව පවතිනවා.
 
 හෙළවෙදකමට අනුව දියවැඩියාව ප‍්‍රභේද 20කට වෙන් කරනවා. ඒ අනුව සෙම්වලින් 10ක් පිතෙන් 6ක් සහ වාතයෙන් 4ක් වශයෙනි. සෙමෙන් හටගන්නා දියවැඩියා රෝග 10ම ඉතා ඉක්මනින් නිට්ටාවටම සුව කරන්න පුළුවන්. පිතෙන් හට ගන්නා රෝග 6 සුව කිරීම සඳහා ටික කාලයක් ප‍්‍රතිකාර ගැනීමට සිදුවෙනවා. වාතයෙන් හටගන්නා රෝග 4 පාලනය කිරීමක් තමයි කළ හැක්කේ. ඒත් සමහරුන් එම රෝගද සුවවූ අවස්ථා තිබෙනවා.
 
 විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තමයි මෙම
 
 රෝගීන් අප නියම කරන ඖෂධ නියමිත ප‍්‍රමාණයෙන් නියමිත කාලය තුළ නොකඩවාම ගත යුතු වෙනවා. අතරමැද කැඩි කැඞී ඖෂධ ලබා ගත්තොත් රෝගය නියමිත කාලය තුළ සුවකර
 
 ගන්න බැරි වෙනවා. ක‍්‍රමාණුකූලව ප‍්‍රතිකාර ලබා ගන්නා අය මාස දෙකහමාරක් වැනි ඉතා කෙටි කාලයකින්ද සුවය ලබනවා.
 
 තවත් බොහෝ පිරිසක් වෙද  මහතාගෙන් ප‍්‍රතිකාර ලබා  ගැනීම සඳහා තම වාරය පැමිණෙන තුරු බලා සිටින නිසා අප වෙද මහතාට සමුදුන්නේ තවත් දිනක එතුමන් කරා පැමිණ මෙම හෙළ වෙදකමේ විස්මිත ප‍්‍රතිකාරවලින් සුවකළ හැකි තවත් රෝගයක් පිළිබඳ තොරතුරු විමසීමේ පොරොන්දුවෙනි.
 
weda2 4 ලබන සතියේ  තව කොටසක්
 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles