Divaina - ග්ලූකොමාව සුවකරන රහස් බෙහෙතක්

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

wedaassප‍්‍රශ්නය - කෙනකුට තිබෙන වටිනාම දෙය තමයි ඇස් දෙක. මෙය සුරක්‍ෂිත කර ගැනීම ඉතා වැදගත්. අප දන්නවා ග්ලූකෝමා රෝගය මගින් ඇස් දෙක විනාශ වෙනවා. මොකද්ද මේ ග්ලූකොමාව කියන්නේ?

වෛද්‍ය බන්දු ලන්දෙගෙදර - ග්ලූකොමාවේ භයානකම ස්වරූපය තමයි රෝගය යම් ප‍්‍රමාණයකට වර්ධනය වනතුරු ඒ ගැන දැන ගැනීමට බැරි වීම. කෙනෙකුගේ ඇස් පෙනීම ක‍්‍රමයෙන් අඩුවීගෙන යන විට ඒ බව හරි හැටි තේරුම් ගන්නට බැහැ. ග්ලූකොමාවේදී ප‍්‍රධාන වශයෙන් සිදුවන්නේ ඇසේ දෘශ්‍ය ස්නායුව :ධචඑසජ බැරඩැ) විනාශයට පත්වීමයි.

මෙහි මූලික ලක්‍ෂණය තමයි දෘශ්‍ය ස්නායුව මතුපිට ප‍්‍රදේශවල ආලෝකය ගමන් නොකරන, එනම් තවදුරටත් දෘෂ්ටිය නැතිවන තැන් හට ගැනීම. මේවා ක‍්‍රමයෙන් වැඩිවෙනවා. ඒ එක්කම පැහැදිලි ලෙස නොපෙනී තමා ඉදිරිපිට තිබෙන රූප බොඳවන සෙයක් ඇතිවීම, ඇස් දෙක මහත් සේ වේදනා ගෙනදීම, හිසේ කැක්කුම, ඔක්කාරය සහ වමනය යන තත්ත්වයන් හටගන්නවා.

ප‍්‍රශ්නය - මේ රෝගය හටගන්නේ ඇයි?

වෛද්‍ය බන්දු ලන්දෙගෙදර- මහලූ විය, අක්‍ෂිවල හට ගන්නා ව්‍යාධි තත්ත්වයට, දියවැඩියාව, දුම් පානය, මද්‍යසාර පානය කිරීම, සූර්ය රශ්මියේ අඩංගුව ඇති පාර ජම්බුල කිරණ ඇසට බහුල ලෙස යාම යන කාරණා නිසා මෙය හටගන්නවා.

ප‍්‍රශ්නය - මෙය සුව කළ හැකිද?

වෛද්‍ය බන්දු ලන්දෙගෙදර - නවීන විiාව මගින් නිර්වචනය කරන පරිදි මෙය මුලදී හඳුනා ගත්තොත් මිස සුව කරන්නට බැහැ. එහෙත් ග්ලූකොමාව සුවකළ හැකි පාරම්පරික රහස් බෙහෙතක් අප සතුව තිබෙනවා. මේ ඖෂධය නිපදවන්නේ ගස් වර්ග 12 කින් ලබාගන්නා කොටස් වලින්. ඒවා ගෙන එන්නේ සිංහරාජ වනාන්තරයෙන්. එය සම්පූර්ණයෙන්ම කෙම් ක‍්‍රමයක් මත පදනම් වූ ප‍්‍රතිකාරයක්. ඖෂධ පැළ

ලබාගැනීම සඳහා සිංහරාජයට ඇතුළු වූ තැන සිට ඖෂධය නිපදවන තැන දක්වා වෛiවරයා කතා කරන්නෙ නැහැ. මේ ඖෂධ බඳින්නේ කකුලේ මහපට ඇඟිල්ලටයි. එසේ බෙහෙත් බඳින විටත් වෛiවරයා හෝ

රෝගියා කතා කරන්නෙ නැහැ. මේ බෙහෙත ක‍්‍රමානුකූලව කළාම සුලූ කාලයක් තුළ ග්ලූකොමාව සුවපත් වෙනවා.

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles