Divaina - පාලම් දෙකක්ම ඇත්තටම ඕනිද...

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ අම්බලන්තොටින් මුහුදට ගලා බසින වලවේ ගංඟාව හරහා බරවකුඹුක ලියන්ගස්තොට සත්ත්ව ගොවිපළ යන ස්ථානවලින් මේ වන විට දැවැන්ත පාලම් 03 ක් ඉදිකරමින් පවතියි.
 
 කිලෝමීටර් 02 තරම් ආසන්න දුරකින් පාලම් 02 ඉදිකිරීම මුදල් නාස්තියක් යැයි අපට සිතේග වහාම මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය යුතුව ඇතග පාලම් දෙකකට මුදල් නාස්තිවීම අපරාධයක් නම් එය වැළැක්වීම ජනාධිපතිවරයාගේ වගකීමකි.
 
 රිදියගම ජනතාව


sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles