Divaina - උතුරු නැගෙනහිර බොදු උරුමය සුරකිමු

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


උතුරු නැගෙනහිර විහාරස්ථාන 421 ක් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇත. බොහෝ ස්ථානවලට දුරකථන පහසුකම් හෝ නැත. නිවටයා දුටු විට එළුවත් රැවුල පානවා යන කියමන සිහිපත් කරමින් අන්තවාදීන් කියන්නේ උතුරේ විහාරස්ථාන ඉදි නොකරන ලෙසය. එයට අභියෝග කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවේ.
 
 යුද්ධයෙන් පසු උ/ නැ සිංහල ගම්මානත් විහාරස්ථානත් ඉදිකිරීමට පියවර ගැනුණි.
 
 2012 වසරේදී වවුනියාවේ අලූතෙන් සිංහල පවුල් 3000 ක් පදිංචි කර ගම්මාන 5 ඉදිකිරීම බෝගස්වැව , හා ,, නන්දිමිත‍්‍රගම”
 
 සැලලිහිණිගම” නාමල්ගම ආදිය ඉදිකිරීම් වෙයි. යාපනය නාවක්කුලි සමිද්ධි සුමන විහාරය සහ සිංහල ගම්මානය ඉදිකිරීම කිලිනොච්චි ලූම්බිණි විහාරයේ සංඝාවාසයක් නොමැති විට එය ලබාදීම ආදිය වෙයි. රට ජාතිය ආගම රැකුනේ එඩිතර නායකයන් නිසාය. රටක් සංවර්ධනය කළ හැක්කේ රටේ ආරක්ෂාව තහවුරු වුවහොත් පමණි. නැත්නම් සියල්ල ගඟට කැපූ ඉනි මෙන් විනාශ වී යා හැක.
 
 ප‍්‍රදීප් සමරසිංහ ර්‍ණහඳපාන්ගොඩ


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles