Divaina - දකුණු අප‍්‍රිකාවේ පල්ලියක මහා ඛේදවාචකයක්

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 අප‍්‍රිකානු පුවත්
 
africaඅධික වර්ෂාව නිසා දකුණු අප‍්‍රිකාවේ පෙන්ත කොස්ත දේවස්ථානයක ඉකුත් 18 වැනිදා රාති‍්‍රයේ බිත්තියක් කඩා වැටීමෙන් එහි පූජාවට සහභාගි වූ බැතිමතුන් 13 දෙනකු මියගොස් 16 දෙනකු බරපතළ තුවාල ලබා ඇත.
 
 දකුණු අප‍්‍රිකාවේ පල්ලියක දකුණු අප‍්‍රිකාවේ ද ලන්ගුබෝ ප‍්‍රදේශයේ පිහිටි මෙම දේවස්ථානයේ අද (20 වැනිද) පැවැත්වීමට නියමිතව තිබූ පාස්කු ඉරිදා දේව මෙහෙය වෙනුවෙන් පැවැත්වෙන පූජාවනට මෙම බැතිමත්හු එක්ව සිටියහ.
 
 මේ සම්බන්ධව එරට පොලිසිය සඳහන් කරන්නේ පවතින අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වය නිසා මෙම දේවස්ථානයේ එක් බිත්තියක් කඩා වැටී ඇති බවයි.


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles