Divaina - රාජ්‍ය පොසොන් උත්සවය ජනපති අගමැති ප‍්‍රධානත්වයෙන්

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

posonපවතින කොවිඞ් වසංගත රෝගය හමුවේ සෞඛ්‍ය  මාර්ගෝපදේශවලට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
 
 මෙවරත් රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව පැවැත්වෙන ප‍්‍රධාන උත්සවය සිතුල්පව්ව සහ තිස්සමහාරාම රජමහා විහාරස්ථානය මූලික කරගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම මස 24 වැනිදාට යෙදෙන පොසොන් පුන් පොහෝ දින පැවැත්වේ.
 

300 x 250 Pix Sinhala

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles