Divaina - කොවිඩ් මැද වුවත් ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරයි...

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කොවිඞ් වසංගතයේ අවිනිශ්චිතතා මධ්‍යයේ වුවත් මේ වසරේ (2021* අග වන විට සියයට පහක පමණ ආර්ථික වර්ධනයක් මේ වසරේ ලබාගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඞී. ලක්‍ෂ්මන් මහතා කීවේය.
 
 කොවිඞ් තෙවන රැුල්ලේ බලපෑම් හමුවේ මේ වසරේ (2021* ආර්ථික අපේක්‍ෂාවලට කුමක් සිදුවනු ඇතිද යන්න ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කීවේය.
 
 මේ වසරේ සියයට 6ක ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වූවා.
 
 තවමත් මුළු ලෝකයම මෙය පාලනය කර ගැනීමට නිවැරදි ක‍්‍රම හා විධි නොදන්නා පසුබිමක අප ඉන්නේ ඒ අවිනිශ්චිතතා මැද්දේ වුවත් දැනට ආර්ථිකයේ කටයුකු සිදුවන ආකාරය පරීක්‍ෂාකර බලන විට අපි හිතනවා ඉදිරි කාලය තුළ අනුගමනය කරන සෞඛ්‍ය ක‍්‍රියාමාර්ගවල උදව්වෙන් කොවිඞ් පිළිබඳ යම්කිසි පාලනයක් ඇතිවෙලා අපට නැවතත් ආර්ථිකයේ කටයුතු සිදුකර ගත හැකි වනු ඇතැයි කියා. දැනට සාමාන්‍ය මට්ටමකින් ආර්ථික කටයුතු සිදුවෙනවා යැයි ද මහබැංකු අධ්‍යක්‍ෂවරයා තවදුරටත් පැවසීය.
 
 ශ්‍යාම් නුවන් ගනේවත්ත

 


 

300 x 250 Pix Sinhala

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles