Divaina - ඇමෙරිකානු හිටපු හමුදා නිලධාරීන් දෙදෙනෙක් රහසේ ලංකාවට ඇවිත්

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ඇමෙරිකානු හිටපු හමුදා නිලධාරීන් දෙදෙනෙක් සී.අයි.ඒ. සංවිධානයට සම්බන්ධ සංවිධානයක් ඔස්සේ ශ‍්‍රී ලංකාවට පැමිණ සිදුකරන රහස් කටයුතු ගැන වහාම පරීක්‍ෂණයක් පවත්වන ලෙස රජය අදාළ බලධාරීන්ට නියෝග කර ඇත.
 
 ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජාතික ආරක්‍ෂක මණ්ඩලය රැුස්වූ අවස්ථාවේ බුද්ධි අංශ ප‍්‍රධානියකු විසින් එම ඇමරිකානු හිටපු හමුදා නිලධාරීන් ගැන දැනුම් දී තිබුණි.
 
 මින් එක් හමුදා නිලධාරියෙකුට ගමන් බලපත් දෙකක් ඇති අතර ඔහු ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සංචාරක වීසා බලපත‍්‍රයකින් බව හෙළි වී ඇත.
 
 ඔහු සම්බන්ධව ආගමන විගමන බලධාරීන් සතුව කිසිදු ලියවිල්ලක් නැතැයි ද හෙළි වී තිබේ.
 
 මෙම හමුදා නිලධාරීන් දෙදෙනාගේ පැමිණීම මෙරට රජයට ද වාර්තා වී නොතිබිණි.
 
 කීර්ති වර්ණකුලසූරිය

 


 

300 x 250 Pix Sinhala

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles