Divaina - පෝට්‌සිටි පනත - සජබෙන් සංශෝධන

newluhundu19

e5

965x87px Web Banner Cvd new

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කොළඹ වරාය නගරය පාර්ලිමේන්තුවට, රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ පොදු ව්‍යාපාර කාරක සභාවට යටත් කිරීම ඇතුළු තවත් සංශෝධන කිහිපයක් එම වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට ඉදිරිපත් කරන බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
 
 ඒ අනුව විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන එම සංශෝධන ආණ්ඩුව විසින් පිළිගනු ලබන්නේ නම් අදාළ කෙටුම්පත සම්බන්ධයෙන් ඡන්දය දීම හෝ නොදීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තීරණය කරන බව ද හෙතෙම කීවේය.

 අකිත පෙරේරා

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles