Divaina - කොරෝනා දුප්පතුන්ගේ ආදායමට බැටදෙයි

newluhundu19

e5

965x87px Web Banner Cvd new

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 කොවිඞ් - 19 වසංගතය මගින් ජනගහනයේ අඩු වරප‍්‍රසාදිත ජනතාවට විෂමතා උග‍්‍ර කර ඇති අතර ඒ ගැන ඉදිරි කාලය තුළ දී ප‍්‍රතිපත්ති සකස් කරන විට සැලකිල්ලට ගත යුතු බව මහ බැංකුව පවසයි.
 
 මේ අනුව කොවිඞ්-19 වසංගතය මගින් ජනගහනයේ අඩු වරප‍්‍රසාදිත කොටස්වලට විෂමානුපාතික බලපෑමක් එල්ල කර තිබීම සහ ආදායම් සම්බන්ධයෙන් පමණක් නොව, කෙටි කාලීනව සමාජ ආර්ථික යහපැවැත්මට හා දිගු කාලීනව ඵලදායීතාවට බලපාන අනෙකුත් පැතිකඩවලට සම්බන්ධ විෂමතා ද උග‍්‍ර කර ඇති බව ප‍්‍රතිපත්ති සැකසීමේ දී නිසි අවධානයට ලක් කළ යුතු බව ද මහ බැංකුව කියයි.
 
 ලෝකය පුරා සහ ශ‍්‍රී ලංකාව තුළ නිරීක්ෂණය කොට ඇති පරිදි, කොවිඞ් -19 මගින් සෑම පුද්ගලයකු කෙරෙහිම එල්ල කර ඇති බලපෑම ඒකාකාර නොවන බව ද මහ බැංකුව පෙන්වා දෙයි.

 ශ්‍යාම් නුවන් ගනේවත්ත

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles