Divaina - රන්ජන් වෙනුවෙන් හරින් මන්ත‍්‍රීධුරය අත්හරින්න හදයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු ධුරය අහිමිවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු මහතා දැඩි කණස්සල්ලෙන් පසුවන බව එම පක්ෂ ආරංචි මාර්ග කියා සිටියි.
 
 ඒ අනුව ඒ මහතා වෙනුවෙන් දේශපාලන තීන්දුවක් පවා ගැනීමට සූදානමින් පසුවන අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරයෙන්ද ඉවත්වීමේ ඉඩකඩක් පවතින බව පක්ෂයේ ප‍්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
 
 හරීන් ප‍්‍රනාන්දු මහතා සිය ඉදිරි දේශපාලන වැඩකටයුතු සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් මේ දිනවල සකසමින් සිටින බවද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් කීවේය.

 අකිත පෙරේරා

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles