Divaina - මෙරටට පැමිණි අයිසිස් සාමාජිකයකු මුදා හැරලා

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

පාස්කු ප‍්‍රහාරයට පෙර කටුනායක ගුවන් තොටුපළට පැමිණි අයිසිස් ක‍්‍රියාකාරිකයකු ත‍්‍රස්ත මර්දන නිලධාරීන්ට අසු වී ඇතත් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියකුගේ නියෝගය මත ඔහුව මුදාහැර ඇතැයි අනාවරණය වී ඇත.
 
 මෙම අයිසිස් ක‍්‍රියාකාරියා මෙරටට පැමිණියේ කුමක් සඳහා දැයි මෙම මුදාහැරීම නිසා හෙළිකර ගැනීමට නොහැකි වී තිබේ.
 
 රාජ්‍ය බුද්ධි අංශයේ නියෝග මත මුදා හරිනු ලැබූ මෙම අයිසිස් ක‍්‍රියාකාරිකයා වහාම කටුනායක ගුවන්තොටුපළින් යළි පිටව ගොස් ඇත.
 
 කීර්ති වර්ණකුලසූරිය

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles