Divaina - ජුලි මාසයේ රනිල් පාර්ලිමේන්තුවට

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයට පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පත්කිරීමට පක්ෂය තීරණය කර ඇත.
 
 ඒ අනුව ජුනි මස අගදී හෝ ජුලි මස මුලදී රනිල් වික‍්‍රමසිංහ මහතා මන්ත‍්‍රී ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
 ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය ඒ මහතාට ලබාදීම සඳහා එ. ජා. ප කෘත්‍යාධිකාරී මණ්ඩලයේද පූර්ණ අනුමැතිය හිමිව තිබේ.
 
 උදේශ සංජීව ගමගේ

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles