Divaina - රන්ජන් වැලිකඩ යන්න සජිත්ගෙන් උදවු ඉල්ලයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

තමන් වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කරදෙන්නැයි හම්බන්තොට අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජන් රාමනායක මහතා විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
 
 විපක්ෂනායකවරයා පසුගිය 22 වැනිදා සඳුදා ඒ මහතාගේ සුවදුක් බැලීමට අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී මෙම ඉල්ලීම කර තිබේ.
 
 තමන්ට අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂාව පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බැවින් වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර දෙන්නැයි ද හෙතෙම විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා ඇත.
 
 අකිත පෙරේරා

 

 

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles