Divaina - බැචලේගේ වාර්තාවට රටවල් 21 ක්‌ විරුද්ධයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 28කට යුද අපරාධ චෝදනා එල්ල කරමින් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ඉදිරිපත් කළ වාර්තාවට රටවල් 21 ක් විරෝධය පළකර ඇත. එම වාර්තාවට සහයෝගය දක්වා ඇත්තේ රටවල් 15 ක් පමණි.
 
 මෙහිදී ඉන්දියාව සහ ජපානය මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කළ බව ජිනීවා නුවර ඉහළ පෙළේ ආරංචි මාර්ග ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ට පැවසීය.
 
 කීර්ති වර්ණකුලසූරිය

 

 

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles