ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 28කට යුද අපරාධ චෝදනා එල්ල කරමින් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ඉදිරිපත් කළ වාර්තාවට රටවල් 21 ක් විරෝධය පළකර ඇත. එම වාර්තාවට සහයෝගය දක්වා ඇත්තේ රටවල් 15 ක් පමණි.
මෙහිදී ඉන්දියාව සහ ජපානය මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කළ බව ජිනීවා නුවර ඉහළ පෙළේ ආරංචි මාර්ග ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවසීය.
කීර්ති වර්ණකුලසූරිය