Divaina - මත් ජාවාරම්කරුවෝ වැලිගම යති

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය ශ‍්‍රී ලංකාවට ප‍්‍රවාහනය කිරීම සඳහා මෙතෙක් යොදාගෙන තිබූ මුහුදු ගමන් සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට ප‍්‍රකාශ කළේය.
 
 මේ අනුව ඔවුන් වැලිගම මුහුදු තීරය යොදාගෙන තිබුණ බවට ලැබුණු තොරතුරු අනුව දැනටමත් එම මුහුදු තීරයේ ආරක්ෂක මෙහෙයුම් ආරම්භ කළ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.
 
 මෙම මත්ද්‍රව්‍ය නැව්වල සිට ගොඩබිමට රැුගෙන ඒම සඳහා ධීවරයන් හවුල් කර ගැනීමට උත්සාහ දැරිය හැකි යැයි ද ඒ පිළිබඳව කල්පනාකාරී වන ලෙස ධීවරයන්ගෙන් ඉල්ලා සිටින බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
 
 නෝමන් පලිහවඩන

 

 

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles