Divaina - සිරිකොත ඡන්ද ව්‍යාපාර මධ්‍යස්ථානයක් කරයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 sirikotha


 අකිත පෙරේරා
 
සිරිකොත පක්ෂ මූලස්ථානය ඡුන්ද ව්‍යාපාර මධ්‍යස්ථානය බවට පත් කරමින් නව වැඩසටහනක් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
 
 එසේම පක්ෂ නව නිලධාරී මණ්ඩලයද ලබන 21 දා වැඩ ආරම්භ කිරීමට නියමිත බවත් එම නව නිලධාරී මණ්ඩලයේ ප‍්‍රධානතම කාර්යය වනුයේ පක්ෂයේ ඉදිරි දේශපාලන කි‍්‍රයාවලිය සකස් කිරීම බවත් එම ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයා සඳහන් කළේය. නව නිලධාරී මණ්ඩලය විසින් සකස් කරනු ලබන එම නව වැඩපිළිවෙළට අනුමැතිය ලබා ගැනීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරි සතියේදී රැස්වීමට නියමිත බවත් එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

විශේෂාංග

sikuru

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles