Divaina - අකිල හා සම වෙන්න රවී අකමැතිවෙලා

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 akila
 
 අකිත පෙරේරා
 
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය තමාට හිමි විය යුතු බවට දැඩි ස්ථාවරයක සිටීම නිසා පක්ෂයේ තනතුරු ලබා දීමේදී රවි කරුණානායක මහතාට වෙනත් තනතුරක් ලබා දීමට නොහැකිවී ඇතැයි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
 
 ඒ මහතාට යෝජනා වී ඇත්තේ සම උපනායක තනතුරකි.
 
 අකිල විරාජ් කාරියවසම් මහතාටද උපනායක ධුරයක් ලබා දී තමාට ද සම උපනායක ධුරය ලබා දෙනවාට කරුණානායක මහතා විරුද්ධ වී ඇත.
 
 එහිදී පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා ඇත්තේ එලෙස සම තනතුරක් ලබා දුන්නද ඉන් කිසිදු අයුරකින් තනතුරු පහත හෙළීමක් සිදු නොකරන බවය.
 
 එහෙත් ඊට එක`ගත්වය පළ කර නොමැති රවි කරුණානායක මහතා පසුගිය 13 දා පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් නැගිට ගොස් තිබේ. 

විශේෂාංග

sikuru

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles