Divaina - ලබන වසරේ සිට පාසල් සහ පෙරපාසල් වහලවලට ඇස්බැස්ටෝස් තහනම්

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය






ලබන වසරේ සිට (2021* අලූතින් ඉදිකෙරෙන පාසල් සහ පෙර පාසල් ගොඩනැඟිලි වහල සඳහා ඇස්බැස්ටස් සෙවිලි තහඩු යෙදීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

දරු පරපුර පිළිකා කාරකයෙන් ආරක්ෂා කරගැනීම සඳහා රජය මෙම පියවර ගත් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ඒ අනුව ඇස්බැස්ටස් තහනම් කිරීමෙන් පසුව වහල සඳහා යොදා ගන්නා විකල්පයක් වශයෙන් උළු ජනප‍්‍රිය කරවීමට කටයුතු කිරීමටත්, අවම මිලකට උළු ලබා දීම සඳහා නිෂ්පාදකයන් පෙළඹවීම සඳහාත් මේවනවිට කටයුතු කරමින් සිටියි.

අරුණ බෝගහවත්ත


 

 

විශේෂාංග

sikuru

සිනමා කලා

drama250

නවලිය

kuslani250

දියග

kemada250

මීවිත

sulo250

More Articles