විදේශගත කොටි ඩයස්පෝරාව ශී‍්‍ර ලංකාවට එරෙහිව දියත් කර ඇති බොරු ප්‍රචාර ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ හෙළි කිරීම සඳහා මුල්වරට අද (29 දා* රටවල් හතරක් ඔස්සේ අන්තර්ජාලය හරහා ජාත්‍යන්තර සාකච්ඡුාවක් පැවැත්වීමට පියවර ගෙන ඇත.
හිටපු මේජර් ජෙනරාල් දයා රත්නායක, කැනඩාවේ මහාචාර්ය නෙවිල් හේවගේ බි්රතාන්යයේ සොලිසිටර් ජෙයරාජ් පලිහවඩන සහ ස්විට්සර්ලන්තයේ දේශපාලන විශ්ලේෂක රනිල් ජයසේකර මෙම අන්තර්ජාල සාකච්ඡුාවට සහභාගි වෙති.
තොප්පිගල කොටින්ගෙන් බේරාගත් හිටපු මේජර් ජෙනරාල් දයා රත්නායක මහතා මෙහිදී ශී‍්‍ර ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධව මෙම සාකච්ඡාවේදී කරුණු පැහැදිලි කරනු ඇත.
කීර්ති වර්ණකුලසූරිය