Divaina - කොටි ප‍්‍රචාරවලට එරෙහිව අද අන්තර්ජාල සමුළුවක්

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


විදේශගත කොටි ඩයස්පෝරාව ශී‍්‍ර ලංකාවට එරෙහිව දියත් කර ඇති බොරු ප‍්‍රචාර ජාත්‍යන්තර ප‍්‍රජාව හමුවේ හෙළි කිරීම සඳහා මුල්වරට අද (29 දා* රටවල් හතරක් ඔස්සේ අන්තර්ජාලය හරහා ජාත්‍යන්තර සාකච්ඡුාවක් පැවැත්වීමට පියවර ගෙන ඇත.
 
 හිටපු මේජර් ජෙනරාල් දයා රත්නායක, කැනඩාවේ මහාචාර්ය නෙවිල් හේවගේ බි‍්‍රතාන්‍යයේ සොලිසිටර් ජෙයරාජ් පලිහවඩන සහ ස්විට්සර්ලන්තයේ දේශපාලන විශ්ලේෂක රනිල් ජයසේකර මෙම අන්තර්ජාල සාකච්ඡුාවට සහභාගි වෙති.
 
 තොප්පිගල කොටින්ගෙන් බේරාගත් හිටපු මේජර් ජෙනරාල් දයා රත්නායක මහතා මෙහිදී ශී‍්‍ර ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධව මෙම සාකච්ඡාවේදී කරුණු පැහැදිලි කරනු ඇත.
 
 කීර්ති වර්ණකුලසූරිය

 

විශේෂාංග

sikuru

සිනමා කලා

drama250

නවලිය

kuslani250

දියග

kemada250

මීවිත

sulo250

More Articles