Divaina - ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහිව රටවල් පහක් ජිනීවාහි නැඟී සිටිති

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා සහිත ජිනීවා යෝජනාවට සහාය දැක්වීමෙන් රජය ඉවත් වුවත් බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ රටවල් පහක් එම යෝජනාව තවදුරටත් ඉදිරියට ගෙන යෑමට තීරණය කර ඇත.

කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රෝ යන රටවල් ඊට සහාය දක්වා තිබේ.

මේ බව හෙළිවී ඇත්තේ බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු බලධාරියා වු නිජල් ඇඩම්ස් සත්‍ය දැන ගැනීමේ එකම අවස්ථාව මෙම යෝජනාව බව පසුගිය සතියේ එරට පාර්ලිමේන්තුව අමතා ප‍්‍රකාශ කිරීමෙනි.

බි‍්‍රතාන්‍ය කොටි ඩයස්පෝරාව සමග එක්ව කටයුතු කරන කොන්සර්විටිව් පක්‍ෂ මන්ත‍්‍රීවරු කණ්ඩායමක් මෙම යෝජනාව ඉදිරියට ගෙන යෑමට ක‍්‍රියාකරන ලෙස බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles