Divaina - වාරි ව්‍යාපෘති තුනකට ලෝක බැංකුවෙන් රුපියල් කෝටි හාරදහසක්‌....

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 ප‍්‍රධාන වාරි ව්‍යාපෘති තුනක් සඳහා රුපියල් කෝටි 4000ක (ඩොලර් මිලියන 200* ණය මුදලක් ලබාදීමට ලෝක බැංකුව ශ‍්‍රී ලංකාවට එකඟතාව පළ කර ඇත.
 
 වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ මහතා සහ ලෝක බැංකු නියෝජිතයන් සමග පැවැති සාකච්ඡුාවකදී ලෝක බැංකුවේ ශ‍්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ ෆාරිශ් හදාද් ශර්වෝස් මහතා මේ බව සඳහන් කර තිබේ.
 
 එම ණය මුදල ලැබෙනුයේ 2020 සිට 2025 දක්වා රජය විසින් ක‍්‍රියාත්මක කිරීමට නියමිත මධ්‍ය කාලීන ව්‍යාපෘති කිහිපයක් සඳහාය.
 
 දැනට කුඩා වැව් අමුණු ප‍්‍රතිසංස්කරණය සඳහා වාරි සෞභාග්‍යයේ ජාතික වාරි පුනරුත්ථාපන වැඩසටහන පිළිබඳව ද ලෝක බැංකු නියෝජිතයන්ගේ පැසසීමට ලක්වී ඇති අතර ඒ සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දීමට ද එම නියෝජිතයන් එකඟතාව පළ කර ඇත.
 
 අරුණ බෝගහවත්ත

 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles