Divaina - නගර සෝබනියන් සිය නිවෙස්වලම නිරෝධායනයට

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


  

 
 නෝමන් පලිහවඩන
 
කොළඹ ඇතුළු ප‍්‍රධාන නගර කිහිපයක සැරිසරන ගණිකාවන් රට තුළ පවතින කොවිඞ් 19 වෛරස රෝගය පැතිරයෑමේ අවදානම නිසා ඔවුන් සිය නිවෙස්වලම නිරෝධායනය කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. මීට පෙර අවස්ථා ගණනාවකදී මොවුන් නීතිය හමුවට පමුණුවා ද`ඩුවම් ලබාදී ඇතත් නැවත වරක් ඔවුන් මහ මගට පැමිණ සිය වෘත්තියේ නිරත වන බව දකින්නට ලැබෙන බවද ඒ මහතා කීවේය.
 
 මොවුන් නිරෝධායන නීති පවා කඩකරමින් කොළඹ, පිටකොටුව, මරදාන, තොටළඟ, දෙහිවල, ගල්කිස්ස ඇතුළු නගර කිහිපයක මේවන විටත් සැරිසරන බවට තොරතුරු ලැබී ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles