Divaina - අලූත් මැකො කොමිෂන් සභාවේම ජ්‍යෙෂ්ඨයෙක්

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය



රනිල් ධර්මසේන
 
මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.
 
 කොමිසමේ නව සාමාජිකයන් පස් දෙනා අතරට කලින් පැවැති කොමිසමේ කිසිදු සාමාජිකයෙකු පත් නොවනු ඇති බවද වාර්තා වෙයි. පැවති කොමිසමේ සභාපති ලෙස මහින්ද දේශප‍්‍රිය මහතා කටයුතු කළ අතර මහාචාර්ය රත්නජීවන් හුල් හා ජනාධිපති නීතිඥ නලින් අබේසේකර යන මහත්වරු සෙසු සාමාජිකයින් වූහ. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනපතිවරයා විසින් ඉදිරි දින කිහිපයේදී කොමිසමේ නව සාමාජිකයන් පත් කිරීමට නියමිතය.
 
 කොමිසමේ නිල කාලය පසුගිය 12 වැනිදායින් අවසන් විය.

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles