Divaina - අලූතෙන් හදන ව්‍යවස්ථාවෙන් ද්විත්ව පුරවැසියනට වැට බඳියි

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 
 
 අකිත පෙරේරා, අනුර බාලසූරිය
 
ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයකුට ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට තරග කිරීමට හැකි ප‍්‍රතිපාදන 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කළද ලබන වසරේ (2021) හඳුන්වා දෙන නව ව්‍යවස්ථාවෙන් එම වගන්ති ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.
 
 ඒ අනුව 2021 වසරේදී ආණ්ඩුව විසින් ගෙන එනු ලබන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ප‍්‍රකාරව ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට දේශපාලන තනතුරු දැරීම තහනම් කිරීමට නියමිතය.
 
 ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් නව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය මේ වනවිටත් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර එහිදී ද්විත්ව පුරවැසිභාවය සහිත අය සඳහා මැතිවරණවලට තරග කිරීමට ඉඩ ලබා නොදෙන බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා පැවසීය.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles