Divaina - කොරෝනා නිසා ආර්ථිකය සෘණවේ

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 
 
 ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
මේ වර්ෂයේ (2020) ආර්ථිකයේ සංකෝචනයක් සිදුවෙමින් සෘණ ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
 
 කොයිඞ්-19 වසංගතයේ අහිතකර ආර්ථික බලපෑම් හේතුවෙන් මෙසේ ආර්ථික වර්ධනය සෘණ තත්ත්වයට පත්වනු ඇත.
 
 මේ වසරේ (2020) පළමු කාර්තුවේ සෘණ 1-6 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ අතර කොවිඞ්-19 වසංගතයේ වැඩිම බලපෑමට ලක්වූ දෙවන කාර්තුවේදී ඊට වඩා ඉහළ සෘණ ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට නියමිතය.
 
 කොරෝනා පළමු රැල්ලේ ආර්ථික බලපෑම් මිනුවන්ගොඩ කොරෝනා පොකුර නිසා තවත් උග‍්‍රවූ අතර එමගින් ආර්ථිකය යළි පණ ගැන්වීමේ කි‍්‍රයාවලියට බාධා ඇතිව තිබේ.
 
 ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මේ වර්ෂය (2020) සඳහා වන නවතම ආර්ථික වර්ධන පුරෝකථනය නොවැම්බර් මස එළිදක්වන මෑතකාලීන ආර්ථික ප‍්‍රවණතා වාර්තාව සමග ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles