Divaina - ශ‍්‍රී ලාංකික ද්විත්ව පුරවැසියන් ගැන හෙළි කිරීමට රටවල් 10 ක් බැහැ කියයි

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 
 කීර්ති වර්ණකුලසූරිය
 
රටවල් දහයක් ශ‍්‍රී ලංකා ද්විත්ව පුරවැසියන් ගැන ශ‍්‍රී ලංකාවට තොරතුරු හෙළි කිරීමට ප‍්‍රතික්ෂේප කර ඇත.කැනඩාව, බි‍්‍රතාන්‍ය, ජර්මනිය, ප‍්‍රංශය, ඔස්ටි‍්‍රයාව, නෝර්වේ, ස්විඩනය, ස්විස්ටර්ලන්තය, ඔස්ටේ‍්‍රලියාව සහ ඇමරිකාව යන රටවල් එලෙස ශ‍්‍රී ලාංකික ද්විත්ව පුරවැසිභාවය තොරතුරු වසන් කර තිබේ.
 
 මෙලෙස තොරතුරු වසන්කර ඇති ද්විත්ව පුරවැසියන් අතර ශ‍්‍රී ලංකාවට අවශ්‍ය කරන පුද්ගලයන්ද සිටිති.
 
 මෙම ද්විත්ව පුරවැසියන්ගෙන් වැඩිදෙනා බි‍්‍රතාන්‍ය, ස්විස්ටර්ලන්තය, ප‍්‍රංශය සහ ඇමරිකාව යන රටවල පදිංචිව සිටිති.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles