Divaina - විස්සට ඡන්ද විමසීම 22 දා

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීම ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය දෙවැනි වර කියැවීමේ විවාදය ලබන 21 සහ 22 දින දෙක තුළ උදෑසන 10 සිට රාත‍්‍රි 7.30 දක්වා පැවැත්වේ.

20 ට අදාළ සංශෝධන 22 වැනිදා පැවැත්වෙන කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමෙන් පසු එදින රාත‍්‍රි ඡන්ද විමසීම සිදුකෙරනු ඇත.

කුෂාන් සුබසිංහ


 

 

 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles