Divaina - ලොව පුරා කොරෝනා රෝගීන් ගණන කෝටි හතරට ළංවෙයි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

ගෝලීය කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව කෝටි හතරට ආසන්න වෙමින් පවතින අතර ඉකුත් 16දා වන විට වාර්තා වී තිබූ ගෝලීය කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව තුන් කෝටි අනූ එක් ලක්ෂ හැත්තෑ දහස් හාරසිය අනූතුනක් (39,170,483* විය.


ලොව පුරා රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව එකොලොස් ලක්ෂය ඉක්මවා ගොස් ඇත.

මේ අනුව ඉකුත් 16 වැනිදා වන විට ලොව පුරා රටවලින් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව එකොළොස් ලක්ෂ දෙදහස් නවසිය විසි හයක් (11,02,926* බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙම ගෝලීය කොරෝනා මරණවලින් බහුතරය වාර්තා වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙන් වන අතර ඊයේ උදෑසන වන විට එරටින් වාර්තා වී තිබූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දෙලක්ෂ විසි දෙදහස් හත්සිය දාහතක් (222,717* විය. ලොව දෙවැනි වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව බ‍්‍රසීලයෙන්ද (එක් ලක්ෂ පනස් දෙදහස් පන්සීය දහතුනක්* තෙවැනි වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන්ද (එක් ලක්ෂ දොළොස්දහස් එකසිය හතලිස් අටක්* වාර්තා වී තිබේ.

ඒමන්ති මාරඹේ

 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles