Divaina - 20 ට එරෙහි පෙත්සම් 29 දා විභාගයට

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 


 
 ඒ. ජේ. ඒ. අබේනායක
 
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරනු ලැබූ පෙත්සම් මෙම මස 29 වැනිදා සලකා බැලීමට නියමිතය.
 
 ඒ සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප‍්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කර ඇත.
 
 එහි සෙසු සාමාජිකයන් ලෙස බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෲ, පි‍්‍රයන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරු පත්ව සිටිති.
 
 මේ වනවිට 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව පෙත්සම් 18 ක් ගොනුකර තිබේ.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles