Divaina - නව තානාපතිවරු අටකට අනුමැතිය

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 



සමන් ගමගේ

තානාපති සේවය සඳහා තෝරා ගනු ලැබූ නව තානාපති නිලධාරීන් අට දෙනකු එම ධුරවලට පත්කිරීම සඳහා පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සී. ඒ. චන්ද්‍රපේ‍්‍රම එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ලෙසත්, මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් ලෙසත්, ආචාර්ය පාලිත කොහොන චීනයේ ශී‍්‍ර ලංකා තානාපති ලෙසත්, විශ‍්‍රාමික අද්මිරාල් කේ. කේ. වී. පී. හරිස්චන්ද්‍ර සිල්වා ඇෆ්ගනිස්තානයේ ශී‍්‍ර ලංකා තානාපති ලෙසත්, රවිනාථ ආරියසිංහ ඇමෙරිකාවේ ශී‍්‍ර ලංකා තානාපති ලෙසත්, එස්. අමරසේකර දකුණු අපි‍්‍රකාවේ ශී‍්‍ර ලංකා මහකොමසාරිස් ලෙසත්, විශ‍්‍රමල් ගුණසේකර ජපානයේ ශී‍්‍ර ලංකා තානාපති ලෙසත් පත්කිරීම සඳහා මෙම අනුමැතිය හිමිව ඇත.

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles