Divaina - විපක්‍ෂය 20 න් ප‍්‍රසිද්ධ වෙන්න හදනවා - අගමැති

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

mahin
 
 
 නෝමන් පලිහවඩන
 
20 වැනි සංශෝධන පනත මුවාවෙන් විපක්‍ෂය ඔවුන්ට නැති ප‍්‍රසිද්ධියක් ලබාගැනීමට කි‍්‍රයාකරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට ප‍්‍රකාශ කළේය. විපක්‍ෂයක් වශයෙන් ජනතාවට කුමක් හෝ දෙයක් නිර්මාණය කර ප‍්‍රසිද්ධියක් ලබාගැනීමට වෙර දරන විපක්‍ෂයට අද මාතෘකාව වී ඇත්තේ 20 වැනි සංශෝධන පනත යැයි කී අග‍්‍රාමාත්‍යවරයා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකේ බලයක් තිබෙන බව වටහා ගෙන විපක්‍ෂය විවිධ සෙල්ලම් දමන බවද කීවේය. 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles