Divaina - අඩු පොලියට නිවාස ණය

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


 
 


 ලසිත දුමින්ද
 
සහන පොලී අනුපාතයක් යටතේ නිවාස මිලදී ගැනීම සඳහා ණය පහසුකම් සැපයීමට රජය තීරණය කර ඇත. මේ අනුව සියයට 6.25 ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ වසර තිහකින් ගෙවීයන ආකාරයට රාජ්‍ය බැංකු මගින් අදාළ ණය පහසුකම් ලබාදීමට නියමිතය.
 
 ‘සෑම පවුලකටම සුවපහසු නිවසක්’ මැයෙන් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම’ ප‍්‍රතිපත්තිය ප‍්‍රකාශයට අනුව එම තීරණය ගෙන ඇත.

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles