Divaina - මේ වසර අවසානයේ එජාප නායකත්වය වෙනස් වෙනවා

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


 ruwa
 
 
 අකිත පෙරේරා
 
ලබන දෙසැම්බර් වන විට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනත් කෙනෙකුට භාරදීමට නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පොරොන්දු වී ඇතැයි එජාප නව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
 
 ඉන් අතුරුව එජාපය බිම්මට්ටමින් පාක්ෂිකයන් දිරිමත් කිරීම ආරම්භ කරන බවත් නිසි ආකාරයට පක්ෂයේ ප‍්‍රතිසංවිධාන වැඩ කටයුතු සිදු කළහොත් කලකිරුණු පාක්ෂිකයන් නැවතත් පක්ෂය සමග එක්වෙනු ඇතැයි තමා විශ්වාස කරන බවද ඒ මහතා සඳහන් කළේය.
 
 ඒ සඳහා පක්ෂයක් ලෙස විශාල කැපවීමක් කළ යුතු බවත් එසේ කැපවී කටයුතු කළහොත් පක්ෂය ජයග‍්‍රහණය කරවීමට හැකි බවට ද දැඩි විශ්වාසයක් පවතින බවත් කීවේය.
 
 ඉදිරියේදී පක්ෂ නායකත්වය ලැබුණහොත් සියල්ලන්ම ඒකරාශී කර ගනිමින් පක්ෂය දිනවන්න කටයුතු කරනවා යැයිද රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles