Divaina - 19 ප්ලස් ගැන සජිත්ලාගෙන් වැඩමුළුවක්

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


 
 
 
 අකිත පෙරේරා
 
19 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉදිරියට යන්නේ කෙසේද යන මැයෙන් සමගි ජන බලවේගය හෙට (21දා) පාර්ලිමේන්තුවේදී විශේෂ වැඩමුළුවක් සංවිධානය කර තිබේ.
 
 පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම මන්ත‍්‍රී කණ්ඩායම වෙනුවෙන් පැවැත්වෙන මෙම වැඩමුළුවේදී 19 වැනි සංශෝධනය ධනාත්මකව ඉදිරියට ගෙන යෑම සහ ඊට සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් මෙම වැඩමුළුව පවත්වනු ඇත.
 
 හෙට පෙරවරු 10 ට ආරම්භ වන මෙම වැඩමුළුවෙන් පසුව මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව එම පක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමද පැවැත්වීමට නියමිතය.

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles