Divaina - එජාප ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයට තුන් කොන් සටනක්

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

එක්සත් ජාතික පක්‍ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය ලබාගැනීමට මැතිවරණයෙන් පරාජයට පත්වූ අකිල විරාජ් කාරියවසම්, රවි කරුණානායක සහ දයා ගමගේ යන මහත්වරු දැඩි උත්සාහයක නිරතවන බව පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 

එ. ජා. ප. ජාතික ලැයිස්තුවෙහි නම්කර ඇති අපේක්‍ෂකයන් අතරින් පළමුව සිටින්නේ ජෝන් අමරතුංගය. දෙවනුවට ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු සහ තෙවැනුවට ආෂු මාරසිංහගේ නම් සටහන්ව ඇත.

මේ අතර පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඉදිරි මැතිවරණ සඳහා එ. ජා. ප. ය තරග කරන්නේ නව නායකයකු යටතේ බව ද පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.


අකිත පෙරේරා

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles