Divaina - ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


අපේ ජනබල පක්‍ෂය සඳහා ජාතික ලැයිස්තුවෙන් ලැබී ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නම් කිරීමට එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත. 02-පිටුවට

එම තීරණය මධ්‍යම කාරක සභාව ඒකමතිකව අනුමත කර තිබේ. ඒ අනුව උන්වහන්සේගේ නම අපේ ජනබල පක්‍ෂයේ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනබල පක්‍ෂය මෙවර මැතිවරණයේදී ඡුන්ද 67,758 ක් ලබාගත් අතර ඒ අනුව ඔවුන්ට එක් ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයක් හිමිවිය.

සිරිමන්ත රත්නසේකර

 

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles