Divaina - ප‍්‍රධාන පක්‍ෂවල අවසන් ජනහමු කොළඹ සහ තංගල්ලේ

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 
 අනුර බාලසූරිය, අකිත පෙරේරා සහ සිරිමන්ත රත්නසේකර
 
මෙවර මහ මැතිවරණයට තරග කරන ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ සිය අවසන් ජනහමු කොළඹ සහ තංගල්ල යන නගරවල පවත්වයි.
 
 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අගමැති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සිය අවසාන ජනහමුව තංගල්ල නගරයේදී පැවැත්වීමට සංවිධානය කර ඇත.
 
 එක්සත් ජාතික පක්‍ෂය සිය අවසන් ජන හමුව පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මරදාන පංචිකාවත්තෙහි පවත්වයි. සමගි ජන බලවේගය එහි නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් මැද කොළඹදී සිය අවසන් ජන හමුව පැවැත්වීමට තීරණය කර ඇත. ජාතික ජන බලවේගය සිය අවසන් ජනහමුව පක්‍ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ අලූත්කඬේ ප‍්‍රදේශයේදී පවත්වයි.

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles