Divaina - නව පාර්ලිමේන්තුව කැඳවන ගැසට්ටුව මේ සතියේ

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 
 රනිල් ධර්මසේන
 
නව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම මැතිවරණ දින සිට සති දෙකක් ඇතුළත පැවැත්වෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.
 
 මංගල රැස්වීම පැවැත්වෙන දිනය ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරනු ඇතැයි ද වාර්තා වෙයි.
 
 ජනාධිපතිවරයා ඉකුත් පෙබරවාරි මස 02 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම මැයි මස 14 වැනිදා පැවැත්වෙන බවට නියෝග කර තිබුණි. එහෙත් කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මැතිවරණ දිනය යළි දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසම තීරණය කිරීමත් සමගම පාර්ලිමේන්තු මංගල රැස්වීම් දිනය ද වෙනස් විය.

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles