Divaina - සාමකාමී මැතිවරණයක් පොහොට්ටුවේ අපේක්‍ෂාවයි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 
 නෝමන් පලිහවඩන
 
සාමකාමී මැතිවරණයකට මුහුණදීම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂාව බව මහින්ද රාජපක්‍ෂ මහතා දිවයින ඉරිදා සංග‍්‍රහයට පැවසීය.
 
 තම පක්‍ෂය ලබන විශිෂ්ට ජයග‍්‍රහණයෙන් පසු විරුද්ධ පක්‍ෂයේ කිසිවෙකුගෙන් පළි නොගන්නා ලෙස පක්‍ෂයේ ආසන සංවිධායකයන් දැනුවත් කර ඇතැයි ද අගමැතිවරයා සඳහන් කළේය. දෙස් විදෙස් සමීක්‍ෂණ වාර්තාවලින් ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතිවිශිෂ්ට ජයග‍්‍රහණයක් ලබන බව දැනුම් දී ඇතැයි ද අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පැවැසීය.

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles