Divaina - එජාපයේ තවත් පිරිසක් නෙරපයි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 
 අකිත පෙරේරා
 
මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට සහාය නොදුන් පාර්ලිමේන්තු හිටපු මන්ත‍්‍රීවරුන්, පළාත් සභා සහ පළාත් පාලන මන්ත‍්‍රීවරුන් ඇතුළු තවත් හයසියයක පමණ පිරිසක් පක්‍ෂයෙන් නෙරපීමට එක්සත් ජාතික පක්‍ෂය පියවර ගනිමින් සිටියි.
 
 එ.ජා.ප.ය අලියා ලකුණින් මෙවර මහ මැතිවරණයට තරග කරද්දී ඊට සහාය නොදක්වා සමගි ජනබලවේගය සමඟ එක් වූ සියලූ දෙනාට විනය පරීක්‍ෂණ පවත්වා පක්‍ෂයෙන් නෙරපන බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
 
 පක්‍ෂයට ද්‍රෝහී වූ සියලූම දෙනා පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට නීතිමය පියවර ගන්නා බව ද ඒ මහතා සඳහන් කළේය.
 
 කෙසේ වෙතත් තමන් අතින් සිදු වූ වැරදි පිළිගෙන නිදහසට කරුණු ඉදිරිපත් කර ඔවුනට නැවත පක්‍ෂයට ඒමට හැකියාව පවතින බව ද එජාප මහ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles