Divaina - ඉවත් කරන එජාප සාමාජිකයන් රැකගන්න අධිකරණයට යනවා - රංජිත් මද්දුම බණ්ඩාර

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 

 අකිත පෙරේරා
 
ජනතා ඡන්දයෙන් තේරී පත්වූ මන්ත‍්‍රීවරුන් එක්සත් ජාතික පක්‍ෂයෙන් නෙරපීමට එරෙහිව නැවතත් අධිකරණය හමුවට යන බව සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
 
 එම මන්ත‍්‍රීවරුන් ඉවත් කිරීම විනය පරීක්‍ෂණ පවත්වා කළ යුතු වුවද එජාපය එලෙස විධිමත් ක‍්‍රමවේදයක් අනුගමනය කර නැතැයි ද හෙතෙම සඳහන් කළේය.
 
 එම නිසා නැවත අධිකරණය වෙත ගොස් මෙම ඉවත්කිරීම්වලට එරෙහිව සමගි ජනබලවේගය කටයුතු කරන බව ද රංජිත් මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles