Divaina - රජයේ සියලූ පාසල්වල 11, 12 සහ 13 ශ්‍රේණි හෙට යළි ඇරඹේ

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 
 
 
 චමින්ද සිල්වා
 
හෙට (27 වැනිදා) සිට රජයේ සියලූ පාසල් 11, 12 සහ 13 ශ්‍රේණි සිසු දරුවන් සඳහා නැවත විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
 
 ඒ අනුව 11, 12 සහ 13 ශ්‍රේණි සඳහා පෙරවරු 7.30 සිට ප. ව. 3.30 තෙක් පාසල් පැවැත්වේ.
 
 සෙසු ශ්‍රේණි සඳහා අගෝස්තු මස 10 වැනිදා සිට පාසල් ආරම්භ කෙරේ.
 
 සිසුන් පාසල් වෙත ගෙන්වා ගැනීමේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දී ඇති විශේෂ උපදෙස්වලට අනුකූලව පාසල් පවත්වාගෙන යා යුතු බවද අධ්‍යාපන අමාත්‍යංශය සියලූ පාසල් බලධාරීන් වෙත අවධාරණය කර සිටියි.

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

voice250

දියග

wasant250

මීවිත

sesad250

More Articles