Divaina - කොරෝනා දෙවැනි රැල්ලකට ඉඩ දෙන්නේ නැහැ - යුද හමුදාපති

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 


 
 නෝමන් පලිහවඩන සහ ලසිත දුමින්ද
 
කොවිඞ් 19 රෝගයේ දෙවැනි රැල්ලක් රට තුළ ඇතිවිය හැකි බවට සහ යළි ඇඳිරි නීතිය පනවන බවට පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
 
 කන්දකාඩු හි පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයෙන්් කොවිඞ් 19 ආසාදිතයන් 339 දෙනකු හමුවීමත් සමග විවිධ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය තුළින් ප‍්‍රචාරය වන බවත්, පවතින තත්ත්වය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා මහජනතාවට ලබාදෙන බවත් පැවසූ යුද හමුදාපතිවරයා එවැනි කටකතාවලට නොරැවටී වගකීමෙන් යුක්තව කටයුතු කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles