Divaina - මීළඟ ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැතිට වැඩි බලතල

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner



 
 මහා මැතිවරණයෙන් පසුව පිහිටුවන කැබිනට් මණ්ඩලයේදී අධ්‍යාපන අමාත්‍යාංශයට වැඩි බලතල ලබාදීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. 02-පිටුවට
 
 ඒ අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු යන අමාත්‍යංශ තුන ඒකාබද්ධ කර අධ්‍යාපන අමාත්‍යංශය පිහිටුවනු ලබයි.
 
 අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පසුගියදා පැවැති සාකච්ඡුාවකදී මෙම තීරණය ගෙන ඇත.
 
 අධ්‍යාපන ක්ෂේත‍්‍රය නැංවීමට මෙම අමාත්‍යංශ තුන එක් කළ යුතු බවට එම බළකාය රජයට යෝජනා කර තිබේ.

 රනිල් ධර්මසේන

 

 

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

voice250

දියග

wasant250

මීවිත

sesad250

More Articles