Divaina - එම්සීසී ගිවිසුම අහෝසි කරන්න පෙරමුණ ගන්නවා

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (එම්. සී. සී.* ගිවිසුම මීළඟ පාර්ලිමේන්තුවේදී අහෝසි කරවා ගැනීම සඳහා ජාතික ජන බලවේගය පෙරමුණ ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට සඳහන් කළේය. 02-පිටුවට
 
 එම ගිවිසුම රටට හතුරු ගිවිසුමක් යැයි කියමින් වත්මන් රජය ජනාධිපතිවරණයේදි බලය ලබා ගත්තද ආණ්ඩුව මහමැතිවරණයෙන් පසු එය ක‍්‍රියාත්මක කර ගැනීම සඳහා පිඹුරුපත් සකස් කර ඇති බව හෙතෙම චෝදනා කර කියා සිටියේය.
 
 එහෙයින් ජාතික ජන බලවේගය එම ගිවිසුම අහෝසි කරවා ගැනීම සඳහා ගත හැකි සියලූ ක‍්‍රියාමාර්ග ගන්නා බවත් කී විජිත හේරත් මහතා ඒ සඳහා සිය පෙරමුණේ බලය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය බලය ලබාදෙන මෙන් ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.
 
 
 සිරිමන්ත රත්නසේකර
 

 

 

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles